ඉකුත් 2024 වසරේ දී කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටි මෙරට තරුණායට ජීවිතාත්නය දක්වා සිර දඬුවම් පැනවීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ.
අදාළ නියෝගය ප්‍රකාශ කරමින් දැනුම් දී ඇත්තේ වසර 25ක් කිසිදු සමාවක් නැතිව ඔහු මෙම දඬුවම විදිය යුතු බවය.
මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ ෆෙබ්‍රියෝ ඩි-සොයිසා නම් තරුණයෙක්ටය.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments