පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ කළුගල් අතර තිබී මෝටර් උණ්ඩයක් සොයාගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.
මෙම මෝටර් උණ්ඩය පැරැණි එකක් බවත්, පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම අඩු වීමත් සමඟ එම මෝටාර් උණ්ඩය උඩට මතු වී ඇති බවට සැක කරන බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන පොළොන්නරුව පොලීසිය සඳහන් කරයි,
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments