Hot Posts

6/recent/ticker-posts

හෙට දැඩි උණුසුමක් ප්‍රදේශ කිහිපයකට


දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (03) දිනයේදී අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව නැගෙනහිර පළාත සහ පොළොන්නරුව මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුමක් පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එහිදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන් වැඩි අවධානය යොමුකරන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම පළාත්වල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments