දෙල්තොට - මහනුවර මාර්ගයේ හාල්වත්ත ප්‍රදේශයේ දී බස් රථයක් මතට ගසක් කඩාවැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට මෙසේ ගසක් කඩාගෙන වැටී ඇති බව වාර්තා වේ.
එමෙන්ම එම අනතුර හේතුවෙන් බස් රථයේ ගමන්ගත් තවත් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments