Hot Posts

6/recent/ticker-posts

බහුදින ධීවර යාත්‍රාවේ 'අයිස්' සහ හෙරොයින්



දික්ඕවිට වරායට ගෙන එන ලද බහුදින ධීවර යාත්‍රාවේ 'අයිස්' සහ හෙරොයින් අඩංගු බවට තොරතුරු වාර්තා වෙනවා.

මත්ද්‍රව්‍ය මේ මොහොතේ කිරා මැන බලමින් පවතින බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසා සිටින්නේ.

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකපිට දිවයිනට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින යාත්‍රාව අද පෙරවරුවේ ගොඩබිමට රැගෙන එනු ලැබුවා.

මෙරට බහුදින ධීවර යාත්‍රාවකින් ලද තොරතුරක් මතයි මෙම මෙහෙයුම සිදුකෙරුණේ.

එහිදි අදාළ යාත්‍රාවේ සිටි හය දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේ.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments