Hot Posts

6/recent/ticker-posts

ආපදා මරණ 159ක් දක්වා ඉහළට - 203ක් අතුරුදන්


අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදු වූ මරණ ගණන 159ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම පුද්ගලයින් 203දෙනෙකු මේ වනවිටත් අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

එම මධ්‍යස්ථානය අද (29) රාත්‍රී 8.00ට නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන්ව ඇත. 

මේ වනවිට දිස්ත්‍රික්ක 25කට අයත් පවුල් 234,503ක පුද්ගලයින් 833,985 දෙනෙකු ආපදාවට ලක්ව තිබේ.

එමෙන්ම පවුල් 34,198කට අදාළව පුද්ගලයින් 122,822 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 919ක රැඳී සිටී.


Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments