ෂොපිං බෑග් නොමිලේ ලබාදීම අද සිට තහනම් වනවා.
ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මෙම පොලිතීන් මලු සඳහා සාධාරණ මිලක් වෙළෙඳුන් විසින් අයකර ගතයුතු බවත්, එම මුදල බිල්පතෙහි ප්‍රදර්ශනය කළ යුතු බවත්, හිරු ප්‍රවෘත්ති අංශය සමග විශේෂ සංවාදයකට එක්වෙමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂිකා සමන්ති කරුණාරත්න ප්‍රකාශ කළා.

Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments