රට පුරා දින ගණනාවක් පුරා පැවති නොසන්සුන්තාව මධ්‍යයේ තවත් ධුර කාලයක් සඳහා බලය තහවුරු කර ගනිමින්, ටැන්සානියා ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස ජනාධිපති සමියා සුලුහු හසන් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට මැතිවරණ කොමිසමට අනුව, සමියා ඡන්දවලින් 98%ක් දිනාගෙන තිබෙන අතර, බදාදා පැවති මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද මිලියන 32ට ආසන්නව ඇය ජයග්‍රහණය කර තිබෙනවා.
මැතිවරණය අසාධාරණ යැයි හෙළා දැකීම සඳහා ටැන්සානියාව පුරා නගරවල විරෝධතා කෙරූ විරෝධතාවලින් වැඩි වශයෙන් දක්නට ලැබුණේ තරුණ විරෝධතාකරුව බවයි සඳහන් වන්නේ.
එරෙට පැවති විරෝධතාවලින් පසුව, රට පුරා අන්තර්ජාල අවහිර කිරීම නිසා මරණ සංඛ්‍යාව සත්‍යාපනය කිරීම දුෂ්කර වී තිබෙනවා.
විපක්ෂ චැඩෙමා පක්ෂයේ ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය ප්‍රවෘත්ති වෙත පවසා තිබෙන්නේ එම විරෝධතාවලින් ආරක්ෂක හමුදා සමඟ ඇති වූ ගැටුම්වලින් 700ක් පමණ මිය ගොස් ඇති බවයි.

Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments