Hot Posts

6/recent/ticker-posts

වත්තක බැඳ සිටි මී හරක් තුන්දෙනෙක් ලොරියක උස්සන් යද්දි පොලිසියට මාට්ටු


බලපත්‍ර නොමැති ලොරි රථයකින් මී ගවයින් තිදෙනකු (රුපියල ලක්ෂ 10 - 12 අතර වටිනා) හිංසාකාරී ලෙස ප්‍රවාහනය කරමින් සිටි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 24 සහ 26 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු ඉකුත් දා මොරගහහේන, ගංගොඩ මාවතේදී අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසනවා.

විමර්ශනවල දී හෙළි වී ඇත්තේ රබර් වත්තක බැඳ සිටි මෙම සතුන් වැලිසරට රැගෙන යාමට උත්සාහ කර ඇති බවයි.

මී ගවයින්, ලොරි රථය සහ ඔත්තු බැලීමට පැමිණි යතුරු පැදියක්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments