පාසැල් පැවැත්වෙන කාලසීමාව පස්වරු 2.00 දක්වා පැය භාගයකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් බිම් මට්ටමේ කිසිදු ගුරුවරයෙකුගෙන් විරෝධයක් එල්ල වී නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඇය මේ බව කියා සිටියේ ඊයේ (01) මඩකලපුවේ පැවැති වැඩසටහනකදී.
මේ අතර එම ප්‍රකාශයට ගුරු සංගම් විරෝධය පළ කරනවා.
ඔවුන් චෝදනා කරන්නේ කිසිදු අධ්‍යනයකින් තොරව පාසැල් පැවැත්වෙන කාලසීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති අතර කිසිදු සාකච්ඡාවක් නොපවත්වා මෙලෙස තීරණ ගැනීම තුළින් අධ්‍යාපන ක්ෂේත්‍රය බරපතල තර්ජනයකට ලක්වන බවයි.

Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments