Hot Posts

6/recent/ticker-posts

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ තවත් බෝට්ටුවක් දකුණු මුහුදේ දී කොටු වේ

 


මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි බවට සැකපිට ශ්‍රී ලාංකීක ධීවරයින් 06 දෙනෙකු සහිත තවත් ධීවර බෝට්ටුවක් අත්අඩංගුවටගෙන තිබේ.

ඒ ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ දකුණු මුහුදු තීරයේදීය. 

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය ඇති බවට සැක පාර්සල් 15ක් පමණ එහි තිබී හමුවී ඇති බව වාර්තා වේ.

ධීවරයින් සහ බෝටටුව තංගල්ල ධීවර වරායට අද (20) පස්වරුවේ රැගෙන ඒමට නියමිතය.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments