Hot Posts

6/recent/ticker-posts

රු. කෝටි 04ක් වටිනා කුෂ් කිලෝ 04ක් සමග 03ක් අත්අඩංගුවට


කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 22ක් සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 4ක් බවටයි වාර්තා වෙන්නේ.

සැකකරුවන් අවුරුදු 26 සහ 34 යන වයස්වල පසුවන කොළඹ 12, 15 සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments