මහවෙල පොලිස් වසමේ පල්ලේපොල මඩවල මාර්ගයේ නාරංගමුව ප්‍රදේශයේදී පල්ලේපොල දෙස සිට මඩවල දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා මාතලේ රෝහලට ඇතුලත් කිරීමේදී එක් පැදිකරුවෙකු මියගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා මාතලේ රෝහලට ඇතුලත් කිරීමේදී එක් පැදිකරුවෙකු මියගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.
මරණකරු වයස අවුරුදු 26 ක් වූ වම්බටුයාය, නාලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය මාතලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මෘත ශරීරය මාතලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments