Hot Posts

6/recent/ticker-posts

අස්වැසුම ඔක්තෝම්බර් මස දීමනාව හෙට ගිණුම්වලට


අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මස ප්‍රතිලාභී දීමනාව හෙට (15) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

මෙලෙස රු. 11,223,838,750.00ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,415,016 ක් අතරේ බෙදාහරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැරකිරීමට නියමිතය.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments