Hot Posts

6/recent/ticker-posts

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ තිබී ගිනිඅවියක් සොයාගනී


අපරාධයක් සිදුකිරීම සඳහා රැගෙන ආ බවට සැක කෙරෙන පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් ගල්කිස්ස අධිකරණ භූමිය තුළ තිබී සොයාගෙන තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි. 

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments