Hot Posts

6/recent/ticker-posts

නිවසක් මතට පැති බැම්මක් කඩා වැටී අනතුරක්


බගවන්තලාව ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග බගවන්තලාව ආරියපුර ජනපදයේ නිවසක් මතට විශාල ආරක්ෂිත පැති බැම්මක් කඩා වැටී තිබේ.

අදාළ සිදුවීම වන අවස්ථාවේ නිවස තුළ කිසිවෙකුත් සිට නොමැති අතර ඔවුන් දීපාවලී උත්සවය නිමිත්තෙන් කොළඹ ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් සිට ඇති බව වාර්තා වේ.

ආරක්ෂිත පැති බැම්ම කඩා වැටීමෙන් නිවසේ නිදන කාමර දෙකකට සහ මුළුතැන්ගෙට දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇත.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments