ජනතාවට ඉදිරියේ දී මෙරට නිෂ්පාදනය කරනු ලබන ටයිල් සහන මිලකට ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
ඔහු පවසන්නේ ඒ සඳහා රජය විසින් නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවය.
කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments