ලබන මස 21 වැනිදා මහජන හඬ යන නමින් විපක්ෂයේ පක්ෂ නුගේගොඩ පැවැත්වීමට සූදානම් කර ඇති ජන රැළියට පෙර තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.
ඒ කොළඹ ඊයේ (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක එක්වෙමින්.
ඒ කොළඹ ඊයේ (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක එක්වෙමින්.
මේ අතර, නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය අධිකරණයට අපහාස කර තිබෙන නිසා ඇය නීතිඥවරියක් දැයි යම් සැකයක් මතුවන බවත්, එම නිසා ඇයගේ නීතිඥ සහතිකය ප්‍රසිද්ධ කරන ලෙසට ඇයට තමා ප්‍රකාශ කරන බවත්, ඔහු ප්‍රකාශ කරනවා.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments