Hot Posts

6/recent/ticker-posts

රුහුණ විශ්වවිද්‍යාලයට පිවිසෙන පිවිසුම් මාර්ගයක් නිසා සිසුන් දැඩි දුෂ්කරතාවයක


මේ මාර්ගය දෛනිකව 3000 කට අධික පිරිසක් භාවිතා කරන අතර මේ මාර්ගය භාවිතා කරන විශ්වවිද්‍යාල විදයාර්ථයින්, කාර්ය්‍ය මණ්ඩලය ඇතුළු ප්‍රදේශවාසීන් සුළු වර්ෂාවකටත් විවිධ අපහසුතාවන්ට ලක්වේ. 

මෙම තත්ත්වය නිසා තම ඇඳුම් වල මඩ පැල්ලම් ද සහිතව දේශන වලට සහභාගී වන අතර රාස්සන්දෙණිය, ගන්දරාවත්ත, සුනාමිවත්ත, මහවත්ත ගම්මාන වල නේවාසිකව ඉන්න හැමෝම මේ ගැටළුවවට මුහුණ දෙමින් සිටින අතර 1978 සිට මේ දක්වා රට පාලනය කරපු අණ්ඩු මේ මාර්ගය හදන්න අසමත් වී ඇත. 

වගකිවයුතු බලධාරීන්ගෙ ඇස් ඇරී මේ මාර්ගය සංවර්ධනය කරලා මේ ගැටළුවට විසඳුමක් දෙන ලෙසයි විශ්වවිද්‍යාල සිසුන් ඉල්ලා සිටින්නේ.

Post a Comment

0 Comments