කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනුවල අද (24) පහළ යාමක් දක්නට ලැබුණා.
ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 38.43 කින් පහළ ගොස් සටහන් වුණේ, 22,812.52 ක් ලෙසයි.
එමෙන්ම, එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 2.56 කින් පහළ ගොස් 6,266.31 ක් ලෙස දැක්වුණා.
දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 6.2 ක්.

Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments