Hot Posts

6/recent/ticker-posts

මත්ද්‍රව්‍ය ඇතැයි සැක උර තොගයක් දකුණු මුහුදු තීරයෙන් සෙයාගනී


දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන ද්‍රව්‍ය අඩංගු උර විශාල තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයා ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මකවන බවයි.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments