Hot Posts

6/recent/ticker-posts

රට පුරා ගෑස් ගැන කතා කරද්දී ලිට්‍රෝ සමාගමෙන් විශේෂ දැනුම්දීමක්..


රට පුරා පසුගිය දිනයක ගෑස් හිඟයක් පැවතුණා. මේ කියන්න යන්නේ අන්න ඊට පසු ඇසෙන තවත් එක් විශේෂ කතාවක් ගැනයි. 


මාර්තු මාසය සඳහාද ලිට්රෝ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් නොමැති බව එම සමාගම පවසනවා.

ඒ අනුව, දැනට පවතින මිල ගණන් යටතේම මේ මාසය පුරා ගෑස් ලබා ගත හැකි බවයි ලිට්රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments