Hot Posts

6/recent/ticker-posts

මත් වී නගරය මැද්දේම දැරියක් සිප ගත් සැරයන්වරයාට ඇප


බිබිල බස් නැවතුම්පොළේදී පෙරේදා (10) දහවල් බීමත්ව කලහකාරී ලෙස හැසිරෙමින් දස හැවිරිදි දැරියක සිප වැළඳගත්තැයි කියන පොලිස් සැරයන්වරයකුට රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට බිබිල මහේස්ත්‍රාත් ත්‍යාගා සිල්වා අද (12) නියෝග කළා.

මෙලෙස ඇප මත මුදා හැරුණේ කන්දකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන මහියංගනය රිදීමාලියද්ද පදිංචි පොලිස් සැරයන්වරයෙකි.

මෙම නිලධාරීවරයා බීමත්ව අශෝභන ලෙස කලහකාරී ලෙස හැසිරීම, දස හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීම යන චෝදනා යට‍තේ බිබිල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments