Hot Posts

6/recent/ticker-posts

මුරුතවෙල ජලාශයේ ගිලී ගුරුවරයෙකු මරුට


මුරුතවෙල ජලාශයේ දිය නාමින් සිටි 32 හැවිරිදි පාසැල් ගුරුවරයෙකු ඊයේ (06) සවස 3.30 ට පමණ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මිද්දෙණිය පොලිසිය කියයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වරල්ල මොරවක පදිංචි ඩබ්ලිව්.ජේ.කේ.බී. සුරේෂ් නමැති අයයි

ඔහු සිය මිතුරන් පිරිසක් සමග විනෝද චාරිකාවක පැමිණ මුරුතවෙල ජලාශයේ දිය නාමින් සිට ඇතැයි පොලිසිය පැවසීය පසුව සුවසැරිය ගිලන් රථයකින් දියේ ගිලුණු තැනැත්තා වලස් මුල්ල මූලික රෝහලට රැගෙන විත් තිබේ මෘතදේහය වලස්මුල්ල රෝහලේ තැන්පත් කර තිබේ. මිද්දෙණිය පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments