මඩකලපුව රෝහලට මුහුණලා පිහිටා තිබෙන ආපනශාලාවක ඊයේ (12) රාත්‍රී 10.30ට පමණ ගින්නක් හටගෙන තිබෙනවා.
එම ගින්නෙන් ආපනශාලාව සහ ඒ හා සම්බන්ධව තිබූ වෙළඳසැලක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කරේ.
විදුලි කෙටීමක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මඩකලපුව මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, පොලිසිය සහ පොදු ජනතාව එක්ව ගින්න පාලනය කිරීමට සමත්ව තිබෙනවා.
මෙම ගින්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා.

Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments