2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පහතින්.
කැබිනට් අමාත්‍යවරුන්
බිමල් නිරෝෂන් රත්නායක
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය
අනුර කරුණාතිලක
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරුන්
ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
ටී.බී. සරත්
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
එම්.එම්. මොහොමඩ් මුනීර්
ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
එරංග ගුණසේකර
නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
වෛද්‍ය මුදිත හංසක විජයමුණි
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
අරවින්ද සෙනරත් විතාරණ
ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
එච්.එම්. දිනිදු සමන් කුමාර
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
යූ.ඩී. නිශාන්ත ජයවීර
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
එම අයි. එම්. අර්කම්
බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය
කැබිනට් අමාත්‍යවරුන්
බිමල් නිරෝෂන් රත්නායක
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය
අනුර කරුණාතිලක
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරුන්
ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
ටී.බී. සරත්
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
එම්.එම්. මොහොමඩ් මුනීර්
ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
එරංග ගුණසේකර
නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
වෛද්‍ය මුදිත හංසක විජයමුණි
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
අරවින්ද සෙනරත් විතාරණ
ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
එච්.එම්. දිනිදු සමන් කුමාර
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
යූ.ඩී. නිශාන්ත ජයවීර
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
එම අයි. එම්. අර්කම්
බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments