Hot Posts

6/recent/ticker-posts

අයිස් බඩු කන්ටේනර් දෙක ගැන නාමල්ට සැකයක්


අයිස් හදන රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙක මිද්දෙණියට ආවේත් වරායෙන් පිට කෙරුණු කන්ටේනර් තුන් සියය අතරේදැයි රටට හෙළි කරන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

මේ සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

ජේෂ්ඨ නීතිඥවරයෙකු වන සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා ලාමක ළමයකු විදියට හැසිරීම ගැන කණගාටු වන බව පැවසූ රාජපක්ෂ මහතා මෙම කන්ටේනර් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට මීට පෙර තොරතුරු ලැබී තිබුණාදැයි යන්නද රටට හෙළි කළ යුතු බව සඳහන් කළේය.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments