Hot Posts

6/recent/ticker-posts

බිරිද මරා පොලිසියට භාර වූ සැමියා


කුරුලුගම ප්‍රදේශයේ නිවසකදී බිරිද විසින් සිය සැමියාට පොරවකින් පහරදි ඝාතනය කොට සිය දරුවන් තිදෙනාද සමඟ පොලිසියට බාරවු බව කැබිතිගොල්ලෑව මුලස්ථාන පොලිසිය කියයි.

මෙසේ පොලිසියට බාරවී ඇත්තේ කැබිතිගොල්ලෑව පොලිස් වසමේ කුරුලුගම පදිංචි 36 හැවිරිදි තිදරු මවකි. මරණයට පත්ව ඇත්තේ කැබිතිගොල්ලෑව, කුරුලුගම පදිංචිව සිටි උක්කුවාගේ උපාලි හේරත් (46) හැවිරිදි තිදරු පියෙකි.

පසුගිය පස්වැනිදා මරණකරු සිය බිරිදත් සමග ඇතිකර ගත් ආරාවුල දුරදිග ගොස් කඩුවකින් බිරිදට පහරදිමට උත්සහා කළ අවස්ථාවේදී ඇය විසින් පොරොවකින් සිය සැමියාගේ හිසට පහරදීමේ හේතුවෙන් සැමියා එම ස්ථානයේදීම මිය ගොස් තිබු බව පොලිසිය පැවසිය.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected automatically, click here.

Post a Comment

0 Comments