Hot Posts

6/recent/ticker-posts

පුද්ගලයෙකුට මරු කැඳවූ හොරණ ආරවුල


හොරණ - කැබැල්ලගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 66ක් වන කැබැල්ලවත්ත, හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා අසල්වැසි නිවසක මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම නිවසේ පදිංචි පුද්ගලයා විසින් ආයුධයකින් පහර දී ඔහුව ඝාතනය කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments