අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වන ජාතික ආරක්ෂවට සෘජුවම බලපාන විශේෂිතවිමර්ශන ප්‍රමාදයකින්
තොරව විමර්ශනය කිරීමට මෙන්ම දිවයිනේ විවිධ ප්‍ර දේශවලින් වාර්තා වන ආන්දෝලනාත්මක සිදුවීමි හා සංවිධානාත්මක අපරාධ විමර්ශනය කිරීම වෙනුවෙන් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) නමින් නව ඒකකයක් ආරම්භ කර තිබේ. නාරාහේන්පිට පැරණි කම්කරු කාර්යාල ගොඩනැගිල්ලේදී මෙම නව ඒකකය ඊයේ (04දා) විවෘත කරනු ලැබීය.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments