ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේ දී 15කට කැඳවමින් 18කට තුවාල සිදු කරමින් ප්‍රපාතයට පෙරලීයාමෙන් සුනු විසුණු වී ගොස් ඇති විනෝද චාරිකා බස් රථයේ සුන්බුන් සහ බස් රථයේ ගැටුණ සුඛෝපභෝගී ජිප් රථය පරික්ෂා කිරිමට රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක වයි. එම්.ඩබ්ලිව් එස්. බංඩාර මහතා අද (9) ඇල්ල ට පැමිණියේය.
තංගල්ල නගර සභාවේ සේවකයන් පිරිසක් නුවරඑළිය විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදි මෙසේ ඔවුන් ගමන් ගත් විනෝද චාරිකා බස් රථය ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේ දී ඉකුත් 4 දින රාත්‍රි අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදු විය.
රජයේ ජේෂ්ඨ සහකාර රස පරීක්ෂක වයි.එම්.ඩබ්ලිව් එස්.බංඩාර මහතා බසයෙ ගැට න සුඛෝපභෝගී ජිප් රථය සමග බස් රථයේ විනාශ වී ගිය කොටස් පරික්ෂා කළේය.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments