Hot Posts

6/recent/ticker-posts

නාරංගල කදු මුදුනේ ගින්නක්


ලංකාවේ සචාරක ආකාර්ශයක් ඇති බදුල්ල නාරංගල අද පස්වරුවේ ගින්නක් හට ගෙන ඇත . මෙය දින කිහිපයක් සිට සිදු වන බව ප්‍රදේශවාසින් අපට කියා සිටියේය. එසේම මෙවැනි ගිනි තැබීම් වසර පුරාවටම සිදුවන බවයි සදහන් වන්නේ.

එසේම මෙම ප්‍රදේශය ආශ්‍රිතව ජල උල්පත් බහුලව පවතින නිසා ඒවටද මෙහි බලපැම ඇති විය හැකි අතර මෙම ප්‍රදේශයව මාස ගණනාවක් සිට වර්ශාව නොමැති අතර ඒවාද මේවාට බලපා ඇති අතර පරිසරයට මෙන්ම ගම් වාසින්ටද මෙයින් බලපෑමක් ඇති වේ.



Post a Comment

0 Comments