මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම මදුරුපිටිය ප්‍රදේශයේදී අද (03) අලුයම කිරි බවුසරයක් හා ලොරියක් එකට ගැටී සිදු අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
අනතුරට ලක්වු වාහන දෙකම අධිවේගී මාර්ගයෙන් පිටත වෙල්යයට ඇද වැටී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි
#sinhalanews #srilankanews #mirigamaaccident #localnewstoday
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments