Hot Posts

6/recent/ticker-posts

සැප්තැම්බර් ලාෆ් ගෑස් මිල තත්ත්වය මෙන්න


ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මෙම මස (සැප්තැම්බර්) සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලාෆ් කිලෝග්‍රැම් 12.5 සිලින්ඩරයක මිල 4,100 ක සහ කිලෝග්‍රැම් 5 ගැස් ලින්ඩරයක මිල රුපියල් 1,645 සැප්තැම්බර් මස තුළ ද පවතින බව ද පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Post a Comment

0 Comments