Hot Posts

6/recent/ticker-posts

මගී ජීවිත 41ක් බේරාගත් බස් රියදුරා


දක්ෂිණ අධිවේගී මාර්ගයේදී මගී ප්‍රවාහන බස් රථයක් අද (01) උදෑසන හදිසියේ ගිනිගැනීමකට ලක්ව තිබුණි.

මෙලෙස ගිනිගෙන තිබුණේ ගාල්ල සිට කඩුවෙල බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයකි.

බස් රථයේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් කහතුඩුව අධිවේගී පිවිසුම ආසන්නයේදී එහි ගින්නක් හටගෙන තිබුණි.

කෙසේ වෙතත් ගින්න හටගැනීමට පෙර අදාළ බස් රථ රියදුරු සහ කොන්දොස්තර මහතා එක්ව මඟින් සියලුදෙනා රථයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණි. 

බස් රථය ගිනිගැනීමට ලක්වන අවස්ථාවේදී මගීන් 41 දෙනෙකුගේ බස් රථය තුළ ගමන් කරමින් සිට ඇති බව වාර්තා වෙයි.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments