Hot Posts

6/recent/ticker-posts

නිවසක් තුළ තිබී තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි


බදුල්ල පස්සර 10 කණුව ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අබිරහස් ලෙස මියගිය තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.

පස්සර පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනයකදී මෙම මළ සිරුරු සොයා ගෙන ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ 28 හැවිරිදි සහ 33 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු බව පොලීසිය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පස්සර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments