Hot Posts

6/recent/ticker-posts

හිටපු ප්‍රා.ස. මන්ත්‍රීව වෙඩිතබා ඝාතනය කරයි


මීගොඩ ප්‍රදේශයේ අද (12) දහවල් වෙඩිතැබීමක් සිදුව තිබේ.

වෙඩිතැබීමෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගොස් ඇත්තේ 46 හැවිරිදි අයෙක් වන අතර, මෘත ශරීරය හෝමාගම රෝහලේ තැන්පත් කර තිබේ.


විඩීයෝව පහළින්,



Post a Comment

0 Comments