Hot Posts

6/recent/ticker-posts

ගාල්ල ධීවර වරායේ ධීවර යාත්‍රා කිහිපයක ගින්නක්


ගාල්ල ධීවර වරායේ භාවිතයට නොගන්නා ධීවර යාත්‍රා කිහිපයක ගින්නක් හටගෙන තිබේ.

ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, නාවික හමුදාව සහ ධීවර ප්‍රජාව එක්ම මේවන විට ගින්න මැඩ පවත්වා ඇත.

ධීවර යාත්‍රා 3ක් ගින්නට හසුව මේ වන විට විනාශ වී තිබේ.

විඩීයෝව පහලින්,




Post a Comment

0 Comments