මෝටර් රථය යාපනයේ සිට කිලිනොච්චිය දක්වා ගමන්කර ඇති අතර නැවත යාපනය දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවයි සඳහන් වෙන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ තරුණයින් තිදෙනෙකු සිටි නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුට තුවාල සිදුවී නැහැ.
දිගු උත්සාහයකින් පසු මෝටර් රථය මුහුදෙන් ගොඩගෙන තිබෙනවා.
විඩියෝව පහතින් බලන්න -


0 Comments