මේ වන විට ගැටුම්වල පවතින තත්වය ගැන දැනගන්න ගොඩක් දෙනෙක් අවදානයෙන් පසුවෙනවා..
ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින යුද ගැටුම් ගැන ඇසෙන විවිධ කතා මැද මේ කියන්න යන්නේ තවත් සීමා වුණු ගුවන් ගමන් වාර කිහිපයක් ගැන කතාවක්..
ඒ අනුව, කරච්චි නුවර දක්වා පියාසර කරන ගුවන් යානාවල සංශෝධනයක් සිදු කර නොමැති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රකාශ කළේ..
සතියකට ගුවන් යානා 04 ක් ලාහෝර් නුවර වෙත පියාසර කෙරුණ අතර, ඉන්දියාව සිදු කෙරන ගුවන් ගමන්වල ද වෙනසක් සිදු කර නොමැති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියා සිටියේ.

0 Comments