Hot Posts

6/recent/ticker-posts

නව පාප් වහන්සේ තෝරාගැනීමේ ක්‍රියාවලිය ඇරඹෙයි..

මේ කියන්න යන්නේ ලෝකයේ බොහෝ දෙනෙක්ගේ අවදානය දිනාගත්ඒඑ පුවත ගැන අද ඇසෙන කතාවයි.. 

ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු හිස්වූ එම ධුරය සඳහා මීළඟ අනුප්‍රාප්තිකයා තෝරාගැනීමේ රහස් සමුලුව පිළිබද දිව්‍ය පූජාව අද පස්වරුවේ ආරම්භ වුණා..

ඒ ශාන්ත පීතර බැසිලිකාවේදීයි..

මේ අනුව, නව පාප්වහන්සේ තෝරන ඡන්ද විමසීමේ ක්‍රියාවලිය ද රෝමයේදී ආරම්භ වූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ..

මෙවර පාප්වරණය සඳහා සුදුසුකම් ලබා ඇති කාදිනල්වරුන් ගණන 133ක්..


Post a Comment

0 Comments