Hot Posts

6/recent/ticker-posts

දක්ෂිණ අධිවේගයේ බසයක් සහ ලොරියක් එකිනෙක ගැටේ


දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම සහ වැලිපැන්න පිවිසුම අතර අද (13) උදෑසන ලොරියක් සහ බස්රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුර හේතුවෙන් එම අවස්ථාවේ මාතර දෙසට දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබුණි.

අනතුරින් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර, මේ වනවිට රථවාහන ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත්කළ බව දක්ෂිණ අධිවේගී මාර්ග පාලක මැදිරිය සඳහන් කරයි.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments