Hot Posts

6/recent/ticker-posts

ඉදිරියේ දී සහල් මිලට වෙනදේ ගැන ඉඟියක් මෙන්න


එළඹෙන කන්නයේ සිට වී මිල ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඔහු පවසන්නේ සම්බා සහ කීරි සම්බා යන සහල් වර්ගවල මිල ගණන් ද ඉහළ දැමීමට තීරණය කර ඇති බවය.

වෙනත් වසරවල මෙම කාලසීමාව තුළ සහල් මාෆියාව ක්‍රියාත්මක වුව ද එය මේ වසරේ මෙම කාලය තුළ සිදු නොවූ බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

Post a Comment

0 Comments