Hot Posts

6/recent/ticker-posts

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙන්න


ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මෙලෙස නම්කර ඇත.

දෙරට අතර එක්දින තරගාවලිය පෙබරවාරි 22, 24 හා 27 දිනවල පැවැත්වෙන අතර, එම තරග ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

ශ්‍රී ලංකා එක්දින සංචිතය

1. චරිත් අසලංක - නායක
2. පැතුම් නිස්සංක
3. කමිල් මිෂාරා
4. කුසල් මෙන්ඩිස්
5. සදීර සමරවික්‍රම
6. පවන් රත්නායක 
7. ධනංජය ද සිල්වා 
8. ජනිත් ලියනගේ 
9. කමිඳු මෙන්ඩිස් 
10. දුනිත් වෙල්ලාලගේ 
11. වනිඳු හසරංග 
12. ජෙෆ්රි වැන්ඩර්සේ 
13. මහීෂ් තීක්ෂණ 
14. මිලාන් රත්නායක 
15. අසිත ප්‍රනාන්දු 
16. ප්‍රමෝද් මධුෂාන් 
17. එෂාන් මාලිංග

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments