Hot Posts

6/recent/ticker-posts

ඉනාමළුව රක්ෂිතයේ තිබී සද්ධන්තයින් තිදෙනෙකුගේ සිරුරු කොටස් හමුවෙයි



මාසයකට පමණ පෙර මියගොස් ඇති බවට සැක කෙරෙන අලි දෙදෙනෙකුගේ සහ ඇතෙකුගේ මළ සිරුරු දඹුල්ල ඉනාමළුව වන රක්ෂිතයේ දිගම්පතාහ ප්‍රදේශයෙන්  හමුව තිබේ.

ඒ අතර ඇති ඇත් සිරුරේ දළ ඉවත් කර ඇති බව ද දැකගත හැකි බව වාර්තා වේ.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ මෙම අලි මරණ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අදාළ බලධාරීන්ව දැනුම්වත් කළ බව ප්‍රදේශවාසීන් විසින් පැවසු බවය.

විඩියෝව පහලින් - 



Post a Comment

0 Comments