දංඕවිට හන්දිය ආසන්නයේ වෙළදසැලක් ඉදිරිපිටදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
වරකාපොල දෙස සිට කොළඹ දෙසට ධාවනය කළ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී එහි පසුපැදිකාරිය මාර්ගයට ඇද වැටී තිබෙනවා.
එම අවස්ථාවේ පසුපසින් ආ ටිපර් රථයක ගටීමෙන් තුවාල ලැබූ ඇය රෝහල්ගත කිරීමෙන් පසුවයි මියගොස් ඇත්තේ.
මරණකාරිය වයස අවුරුදු 26ක් වූ සූරියපුර ප්‍රදේශයේ පදිංචිකාරියක්.
දංඕවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
විඩියෝව පහළින් බලන්න...

0 Comments