Hot Posts

6/recent/ticker-posts

සමාජ ශාලාවකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි පිරිසක් පොලිස් දැලේ


 

සීදුවේ සමාජ ශාලාවකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි බව කියන පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ වැටලීමකදී සැකකරුවන් 06කු සහ ප්‍රෙට්‍රල් බෝම්බ 06 ක් අත් අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් අතර එම ආයතනයේ කළමනාකරු,ව්‍යාපාරිකයෙකු,ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙකු හා තවත් පුද්ග⁣ලයෙකු වන බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර  අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments