Hot Posts

6/recent/ticker-posts

බදුල්ලේ භූමියෙන් 68%ක් නාය අවදානමක


බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් 68%කට ආසන්න ප්‍රමාණයක් කුමක් හෝ නාය අවදානමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් භූ විද්‍යාඥ හර්ශනී පෙරේරා පවසා සිටියේ, අයහපත් කාලගුණය පැවති කාලසීමාවේ බදුල්ල දිස්ත්‍රික්කය තුළ ප්‍රධාන නායයෑම් 368ක් වාර්තා වූ බවය.

ඒ හේතුවෙන් අධි අවධානම් නිවාස ඒකක 650ක් දළ වශයෙන් මේ වනවිට හඳුනාගෙන ඇති බව ඇය සඳහන් කළාය.


Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments