Hot Posts

6/recent/ticker-posts

කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ ගාස්තු අය කිරීම නවතී


කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී සිදුකෙරෙන ගාස්තු අය කිරීම නවතා දැමීමට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අනවශ්‍ය රථවාහන තදබදයක් වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

පිටත වටරවුම මාර්ගයේ සිට කටුනායක අධිවේගී මාර්ගයට පිවිසෙන රථවාහන සහ කටුනායක අධිවේගී මාර්ගයේ සිට පිටත වටරවුම මාර්ගයට පිවිසෙන රථවාහනවලට කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී නවතා ගෙවීම් සිදුකිරීමකින් තොරව ඉදිරියට ගමන් කළ හැකි වනවා.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments