Hot Posts

6/recent/ticker-posts

නිවසක ස්වයංක්‍රීය ගේට්ටුවකට හසුවී පුද්ගලයෙක් මරුට

බේරුවල, සමඩ් මාවතේ පිහිටි සුඛෝපභෝගී නිවසක සේවය කරන පුද්ගලයකු ස්වයංක්‍රීය ගේට්ටුවට හසුවීමෙන් මියගොස් තිබේ.

දුරස්ථ පාලක මගින් ක්‍රියාකරන නිවසේ ප්‍රධාන ගේට්ටුවට සිරවීමෙන් මෙම පුද්ගලයා මෙලෙස මියගොස් ඇති බව වාර්තා වෙයි.

එලෙස මියගොස් ඇත්තේ, බේරැවල, මහගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් රිසාන් නැමැති 55 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More...



Post a Comment

0 Comments